-5.9 C
New York

දෛනික ආසාදිතයන් 1,500 ඉක්මවයි

Published:

‍ශ්‍රී ලංකාවෙන් අද  (29) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,531ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

මෙරට දෛනික කොරෝනා ආසිදිතයන් සංඛ්‍යාව 1,500 ඉක්මවා ගිය පළමු දිනය අද වන අතර මීට පෙර දින දෙකෙහි දී ද ආසාදිතයන් 1,000 ඉක්මවා ගියේය.

මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 106,484කි. දැනට රෝහල්ගතව සිටින සංඛ්‍යාව 10,378ක් වන අතර මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 95,445 දෙනෙකි.

Related articles

Recent articles

spot_img