-2.1 C
New York

බසය ප්‍රපාතයේ, 15ක් රෝහලේ

Published:

නුවරඑළිය, හයිෆොරස්ට් රාගල මාර්ගයේ මහතුඩුගල ආසන්නයේ දී අද (29) උදෑසන 11.30ට පමණ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරින් පුද්ගලයන් 15 දෙනකු පමණ තුවාල ලබා ඇත. ඉන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද නුවරඑළිය රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img