-2.1 C
New York

දකුණෙන් අද රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Published:

දකුණු පළාතෙන් අද (28) දහවල් ‍12.00 වනවිට කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවී ඇතැයි දකුණු පළාත් කෙරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

අද දිනයේ දී ද වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 28 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද කොරෝනා ආසාදිතයන් 13 දෙකු වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 12 දෙනෙකි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි අද (28) දහවල් 12.00 වනවිට වාර්තාවන ආසාදිතයන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්මින් පහත දක්වා ඇත. (මධ්‍යහ්න 12.00 පසු දකුණු පළාතෙන් වාර්තාවන රෝගීන් පිළිබඳ දත්ත ඇතුළත් වන්නේ හෙට (29) නිකුත් කරන වාර්තාවට බව කරුණාවෙන් සළකන්න)

ගාල්ල දිස්ත්‍රික්කය 28

බෝපේ පොප්ද්දල 09

ඉඳුරුව 03

බද්‍දේගම 02

ඇල්පිටිය 02

ගාල්ල මහ නගර සභාව 02

හබරාදුව 02

රත්ගම 02

කරන්දෙණිය 02

හික්කඩුව 01

ඉමදුව 01

අම්බලන්ගොඩ 01

නියාගම 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 13

බෙලිඅත්ත 04

වීරකැටිය 04

වලස්මුල්ල 03

තංගල්ල 02

මාතර දිස්ත්‍රික්කය 12

මාතර නගර සභාව 07

දෙවිනුවර 03

කැකණදුර 01

වැලිගම 01

Related articles

Recent articles

spot_img