-2.1 C
New York

තවත් ගම් කිහිපයක් හුදකලා කරයි

Published:

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා කර ඇත.

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි

  • වැල්ලවාය නගර සභා බල ප්‍රදේශය
  • කොට්ටම්ගහබොක්ක ග්‍රාම නිලධාරී වසම
  • වෙහෙරයාය ග්‍රාම නිලධාරී වසම

බුත්තල පිහිටි

  • රත්තනගම ග්‍රාම නිලධාරී වසම

අම්පාර දිස්ත්‍රික්කයේ උහන පිහිටි

  • කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

මාතලේ පිහිටි

  • අළුගොල්ල ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img