-2.1 C
New York

දෛනික ආසාදිතයන් 1,000 ඉක්මවයි

Published:

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (27) දහසක් ඉක්මවා ගියේය. ඒ අද දිනයෙන් ආසාදිතයන් 1096ක් වාර්තාවීමත් සමගිනි. මීට පෙර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ඊයේ (26) දිනයේ දී ය. එම සංඛ්‍යාව 997 කි.

Related articles

Recent articles

spot_img