-4.8 C
New York

දකුණු පළාතෙන් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ මෙන්න

Published:

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 106 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා පවසන්නේ ඊයේ (26) සවස 4.00 සිට අද (27) සවස 4.00 දක්වා කාලයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 45ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 32ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 29ක් වශයෙන් මෙම පිරිස වාර්තා වී ඇති බවයි.

ඒ ඒ දිස්ත්‍රික්කයන් හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයන් වාර්තා වූ ආකාරය පහත දැක්වෙයි.

ගාල්ල දිස්ත්‍රික්කය 45

හබරාදුව 14

ඉමදුව 08

ගාල්ල මහ නගර සභාව 07

අක්මීමණ 03

බද්දේගම 03

බෝපේ පෝද්දල 03

ඇල්පිටිය 02

නියාගම 02

නෙළුව 01

හික්කඩුව 01

අම්බලන්ගොඩ 01

මාතර දිස්ත්‍රික්කය 32

අතුරළිය 17

මාලිම්බඩ 05

වැලිපිටිය 04

කඹුරුපිටිය 03

කිරින්ද පුහුල්වැල්ල 01

මාතර නගර සභාව 01

මුලටියන 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 29

ලුණුගම්වෙහෙර 15

ඕකේවෙළ 03

සූරියවැව 03

හම්බන්තොට 03

කටුවන 02

බෙලිඅත්ත 01

තිස්සමහාරාමය 01

වීරකැටිය 01

Related articles

Recent articles

spot_img