-2.1 C
New York

රාත්‍රියේ සිට හුදකලා කරන ප්‍රදේශ මෙන්න

Published:

කොරෝනා ව්‍යාප්තවීම හේතුවෙන් ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලයේ ප්‍රදේශ කිහිපයක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

හුදකලා කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස දැක්වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කය – පොල්හේන ග්‍රාම නිලධාරී වසම, කළුඅග්ගල ග්‍රාම නිලධාරී වසම, අස්වැන්නවත්ත නැගෙනහිර සහ හීරලුගෙදර ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය – මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම, පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – පුම්පුහර් ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img