-4.8 C
New York

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

Published:

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ 259කිනි.

Related articles

Recent articles

spot_img