-5.9 C
New York

හබරාදුවේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි

Published:

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ facebook පිටුවේ සඳහන් කර ඇත.

කටුකුරුන්දේ පිහිටි නේවාසිකාගාරයකින් ඊයේ (24) එක් ආසාදිතයකු ද අද (25) ආසාදිතයන් දෙදෙනකු ද වාර්තා වී ඇත. එම ආසාදිතයන් කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ සේවිකාවන් බැවින් දැඩි අවදානම් තත්ත්වයක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

Related articles

Recent articles

spot_img