-4.8 C
New York

තිස්සමහාරාමය දැඩි අවදානම් තත්ත්වයක

Published:

තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කොරෝනා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අද (24) දිනයේ දී පමණක් තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 31 දෙනකු හමු වී තිබේ. එම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ ජූල්පල්ලම ග්‍රාම නිලධාරී වසමෙන් 19 දෙනකු, සඳගිරිපුර ග්‍රාම නිධාරීවසමෙන් 07 දෙනකු, තිස්සමහාරාම ග්‍රාම නිලධාරී වසමෙන් 01 අයකු සහ වීරවිල එළිමහන් සිරකඳවුරෙන් ආසාදිතන් 04 දෙනකු මෙලෙස හඳුනාගෙන ඇත.

පසුගිය අවුරුදු කාලයේ දී කොළඹ ඇතුළු පිටපළාත්වලින් තිස්සමහාරාමය, හම්බන්තොට හා කතරගම ප්‍රදේශවලට විශාල වශයෙන් දේශීය සංචාරකයන් පැමිණීම මෙලෙස කොරෝනා දැඩි අවදානම් කලාපයක් බවට ප්‍රදේශය පත්වීමට හේතුවක් වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img