-5.9 C
New York

කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

Published:

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇත‍.

එම සංඛ්‍යාව වාර්තා වන්නේ 100,517ක් ලෙසනි.

Related articles

Recent articles

spot_img