-4.8 C
New York

කුරුණෑගල තවත් ගම් දෙකක් හුදකලා කරයි

Published:

කොරෝනා පැතිරීමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බව කො‍විඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related articles

Recent articles

spot_img