-5.9 C
New York

සවුත්ලන්ඩ්ස් ශිෂ්‍යාවකට කොරෝනා

Published:

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය දිනවල පාසලට පැමිණ ඇති ඇය සමඟ එකම රථයක ගමන් කළ ගුරුවරු ඇතුළු කිහිප දෙනකු ද මේ හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටින අතර හෙට (23) ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිතය

Related articles

Recent articles

spot_img