-4.8 C
New York

රිය අනතුරුවලින් ගතවූ දින ‍දෙකේ දී 30ක් මරුට. 14ක් ම යතුරුපැදි කරුවන්

Published:

ගත වූ පැය 48 දී රිය අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇති බවත් ඉන් 14 දෙනකු අප්‍රේල් 14 වැනිදා ද 16 දෙනකු ඊයේ (15) වැනි දා ද මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මියගිය පුද්ගලයන් 30 දෙනා අතරින් 12 දෙනකුම යතුරුපැදිකරුවන්ය.

Related articles

Recent articles

spot_img