5.6 C
New York

කඳ නැති හිසක් මාතරින් හමුවෙයි

Published:

මාතර තොටමුණ ප්‍රදේශයේ නිල්වලා ග‍ෙඟේ තිබී පිරිමි පුද්ගලයකුගේ සිරුරෙන් වෙන්වූ හිස කොටසක් හමුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම හිස කොටස තරමක් නරක්වී ඇති බවත් ඝාතනයට ලක්වූ පුද්ගලයකු ද නැතිනම් සියදිවි නසාගත් පුද්ගලකු ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය කරගෙන නැත.

මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img