-1.1 C
New York

වයස 10ක දරුවා පණ ගැන්වූ යතුරුපැදියට යටවී දැරියක් මරුට

Published:

වයස අවුරුදු 10ක ළමයකු විසින් නිවසේ තිබූ යතුරුපැදිය පණ ගැන්වීමත් සමඟ එය ඉදිරියට ඇදී ගොස් අවුරුදු එකහමාරක දැරියක් ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර ඊයේ (14) චාවකච්චේරියේ මට්ටුවිල් ප්‍රදේශයේ පිහිටි නිවසක දී සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය රෝහලේ දී මියගිය බවත් සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් චාවකච්චේරි පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img