-2.1 C
New York

අධිවේගයේ වාහන 08 ගැටේ. මාතර දෙසට අධික වාහන තදබදයක්

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ හුවමාරු දෙක අතර ප්‍රදේශයේ වාහන 08ක් අනතුරට ලක්වීමෙන් මාතර දෙසට දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

ස්ථාන 08 ක දී අනතුරු 08ක් සිදුව ඇත. මීට සුළුවේලාවකට පෙර මෙම අනතුරු සිදුව ඇති බවත් අනතුරට ලක්වූ වාහන මාර්ගයෙන් ඉවතට ගෙන මාර්ගය යළි යථා තත්ත්වයට පත්කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බව ද පොලිසිය කියයි.

Related articles

Recent articles

spot_img