-5.9 C
New York

වැලිකඩ බන්ධනාගාරයේ යළි කොරෝනා පොකුරක්

Published:

වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක දී කොරෝනා ආසාදිතයන් 105 දෙනකු හමු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

රැඳවියන් පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් මොවුන් වාර්තා වී ඇතැයි ද හෙතෙම කීවේය. මෙලෙස හඳුනාගත් කොරෝනා ආසාදිතය රැඳවියන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථයට යොමුකර ඇත.

Related articles

Recent articles

spot_img