spot_img

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ ජීවිතයට සමුදෙයි

පුවත්

විදෙස්

මහරගම රෝහලේ අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වූයේය.

කාලකය සිට පැවැති හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියේ.

අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අනූපමේය සේවයක් ඉටුකළ වෛද්‍ය වසන්ත දිසානායක වරක් කියා සිටියේ තමන් සෞඛ්‍ය අමාත්‍යවරු 10 දෙනකු යටතේ පිළිකා රෝහලේ සේවය කර ඇති බවයි. ඔවුන් අඩු වැඩි වශයෙන් පිළිකා රෝහලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ බවත් එම සෞඛ්‍ය අමාත්‍යවරු මෙතෙක් ජීවත්ව සිටින්නේ පිළිකා ‍රෝහලට කරන ලද සේවය හේතුවෙන් යැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් කීවේය.

https://web.facebook.com/livesindu1/videos/787637225289784

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles