දක්ෂිණ අධිවේගයේ දී කැබ් රථයක් උඩුකුරුව පෙරැළෙයි පුවත් විශේෂ Published: April 9, 2021 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ මාතර අතර කිලෝ මීටර 105 ආසන්නයේ දී අද (09) උදෑසන 7.40 ට පමණ කැබ් රථයක් පෙරැළී ගොස් රෝද හතරම උඩට සිටින සේ නතර වී තිබිණි. මෙම රථය ගාල්ල සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලිසිය පවසයි. Tags:105accidentadhiwegeeanthuracabgallehighwaymataraperaleepinnadoowapinnaduwa FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025