-5.2 C
New York

ගාල්ලේ පාසලක විදුලි පංකාව කඩා වැටී ගුරුවරු දෙදෙනෙක් රෝහලේ

Published:

ගාල්ල මහ මෝදර පිහිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ විදුලි පංකාවක් කඩා වැටී ගුරුවරුන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

එම ගුරුවරුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවූව ද අද (08) සවස් වනතුරුම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

Related articles

Recent articles

spot_img