-2.1 C
New York

මිනුවන්ගොඩ අයෙක් මරුට. ජනතාවගෙන් හමුදාවටත් දෝස් මුරයක්

Published:

විදේශගත වී සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායනය සඳහා රැගෙන යමින් තිබූ බසයක යතුරුපැදියක් ගැටීමෙන් අද (27) පුද්ලයකු මියාමත් සමඟ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙම බස් රථය ගමන් කරමින් තිබුණේ හමුදාවේ ආරක්ෂාව යටතේ බවත් ඒ බසයේ ආදයම් බලපත්‍ර පවා නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් ‍ප්‍රශ්න කරන්නේ ආදායම් බලපත්‍ර පවා නොමැතිව මෙලෙස හමුදාවේ ආරක්ෂාව ද සහිතව බස් රථ ධාවනය කරන්නේ කෙසේ ද යනුවෙනි.

වීඩියෝ දර්ශන

https://web.facebook.com/NoizeTVSriLanka/videos/1037403490123919/

අනතුර සිදවූ ආකාරය ද සහිත වීඩියෝ

https://web.facebook.com/100002521302246/videos/3903162076444464

Related articles

Recent articles

spot_img