-5.2 C
New York

යාපනයේ කඩ සාප්පු කිහිපයක් වැසේ

Published:

යාපනය නගරයෙන් කොරෝනා ආසාදිතයන් 77 දෙනකු පසුගිය දින කිහිපයේ දී වාර්තාවීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දැමීමට උපදෙස් දුන් බව යාපනය දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් පවසයි.

ආසාදිතයන් බවට හඳුනාගත් පුද්ගලයන් වැඩි පිරිසක් යාපනය නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් කඩිනමින් නිරෝධානයන සඳහා යොමුකර කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.

Related articles

Recent articles

spot_img