-0.1 C
New York

සවස අයිස් වැසි පතිත වෙයි

Published:

හැටන් ප්‍රදේශයට අද (09) සවස අයිස් වැස්සක් පතිත වී තිබේ. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදෙශයට සවස 3.30 පමණ සිට විනාඩි 05ක පමණ කාලයක් අයිස්කැට විශාල ප්‍රමාණයක් පතිත වූ බව ප්‍රදේශවාසීහු කියති.

එලෙස අයිස් වැටීමෙන් පසු හැටන්, නෝර්වුඩ්, කොටගල ආදී ප්‍රදේශවලට පැයක පමණ කාලයක් දැඩි වර්ෂාවක් ද හටගෙන ඇත.

Related articles

Recent articles

spot_img