5.3 C
New York

ඇල්පිටිය පොලිසියේ කොරෝනා පොකුරක අවදානමක්

Published:

ඇල්පිටිය පොලිසියේ නිලධාරින් 03ට කොරෝනා ආසාදනය වී ඇති බව තවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වූ මෙම තිදෙනා ම ඇල්පිටිය පොලිස් බැරැක්කවල නවාතැන් ගෙන සිටින නිලධාරීන් බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඔවුන්ගේ ආශ්‍රිත වූ තවත් නිලධාරීන් 27 දෙනකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එම ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත.

Related articles

Recent articles

spot_img