4 C
New York

ගාල්ලේ මිනුවන්ගොඩ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු රෝහලේ

Published:

ගාල්ලේ වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ හන්දියේ දී අද (08) කාරයක් පාරෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනකු ද අනතුරට ලක්කරමින් නතරව ව තිබිණි.

කාරයේ වැදීමෙන් අසළ ඇති කාණුවට වැටුණු කාන්තාවන් දෙදෙනා ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගිය අතර එක් කාන්තාවකගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img