spot_img
spot_imgspot_img

බසය හරස්කර කෝපය පිටකිරීමේ උත්සාහයක් (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

මහ මඟ දී සිය කාරයෙන් පුද්ගලික බසයක් හරස් කර හොකී පිත්තක් ද රැගෙන පැමිණි පුද්ගලයකු එම බසයේ රියදුරුට තර්ජනය කරමින් ටික වේලාවක් ගත කරන ආකාරය කැමරාවක මේ අයුරින් සටහන්ව තිබිණි. මේ පුද්ගලයා කවර හේතුවකට මෙලෙස කෝපයෙන් හැසිරෙන්නේ දැයි අප දන්නේ නැත.

වීඩියෝව මෙතැනින් නරඹන්න

https://web.facebook.com/1895644790749693/videos/1809638422579060

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!