spot_img
spot_imgspot_img

මාතර බන්ධනාගාරයෙන් කොරෝනා පොකුරක්

පුවත්

විදෙස්

මාතර බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයන් 23 දෙනකු අද (21) දිනයේ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

බන්ධනාගාර රැඳවියන් අතර මීට ඉහත කොරෝනා පැතිරයාම වේගවත්ව සිදුවූ අතර බන්ධනාගාරවල තදබදය අඩුකරමින් එම තත්ත්වය පාලනය කෙරිණි එලෙස පාලනය කිරීමෙන් අනතුරුව මෙතරම් විශාල පිරිසක් එක් බන්ධනාගාරයකින් වාර්තාවූ අවස්ථාව මෙය බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!