spot_img
spot_imgspot_img

ගම්පහ යළි කොරෝනා අවදානමක්

පුවත්

විදෙස්

ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් අතරින් කොරෝනා ආසාදිතයන් 18 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිත වයාපාරිකයන් පිරිස හඳුනාගෙන ඇත්තේ අද (06) උදෑසන ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් 58 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!