spot_img
- Advertisement -spot_img

TAG

sri lanka

අලි සබ්‍රි තවමත් මුදල් ඇමති ?

 තමන් තවමත් මුදල් ඇමති ධූරයේ කටයුතු කරන බව අලි සබ්‍රි අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඊයේ (07) දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් තමන්ට...

ඩොලරය හමුවේ රුපියල තවත් බාල්දු වෙයි

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලරයේ නිල විනිමය අනුපාතිකය රුපියල් 321.49ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට ලෝක‍යේ දුර්වල ම මුදල් ඒකකය ලෙස පිළිගැනෙන රුපියලේ...

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම ආරම්භ කරයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම මේ වනවිට ආරම්භ කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ‍එය ආරම්භ කර ඇති අතර දැනටමත් මන්ත්‍රීවරු කණ්ඩායමක් එම...

මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීම ගැන අලි සබ්‍රි කියන කතාව

“මම මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුණේ විශාල පීඩනයකට ලක්වූ නිසා. දැනට පාර්ලිමේන්තුවේ නැති අයකුට මුදල් ඇමති ධූරය දෙන්න අවශ්‍යනම් මම මන්ත්‍රී ධූරයන් ඉවත් වෙනවා.”...

රුපියල, ලෝකයේ දුර්වලම මුදල් ඒකකය වෙයි

ලෝකයේ දුර්වල ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ...

බෝපේ පෝද්දල සභා රැස්වීමේ වාර්තාව විකෘති කරලා. කොරෝනා මරණයක් දේශපාලන බලෙන් ගෙදර ගෙනගිය කතාව හැළේ

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතවරියක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. නමුත් දේශපාලන බලපෑමෙන්...

අගමැති ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් කැඳවයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අද (06) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම...

“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි

කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි. මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි...

කොරෝනා මරණ නොමැති දිනයක්

කොරෝනා මරණ කිසිවක් ඊයේ (04) දිනයේ වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. මාස ගණනාවකට පසු කොරෝනා මරණ වාර්තා නොවූ පළමු දිනය...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!