-0.9 C
New York

Tag: covid

දියවැඩියා රෝගීන්ට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ට කොරෝනා වැළඳීමේ අවදානම වැඩි දැයි පැහැදිළි නැතත් දියවැඩියා රෝගියකුට කොරෝනා ආසාදනය වූ විට මරණයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දියවැඩියා රෝගීන්...

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මාදිවෙලින් හමුවෙයි ?

ඉන්දියාවේ පැතිරගිය කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැති‍රීගෙන යයි ? අධි අවදානම් අවස්ථා මගහරිමු

ඉන්දියාවට දැඩි බලපෑමක් සිදුකළ කොරෝනා ඉන්දීය ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තාවීම කො‍රෝනා තවදුරටත් වාර්තාවීමේ දැඩි අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එම ආයතනයේ...

ගාල්ල බිෂොප් මැදුරේ 10කට කොරෝනා

ගාල්ල රදගුරු ඇතුළු ගාල්ල කළුවැල්ලේ බිෂොප් මන්දිරයේ 10 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 18 වැනි දා කරන ලද පීසීආර්...

සංචරණ සීමා ඉවත්කරන විට හුදකලා කරන ප්‍රදේශ

සංචරණ සීමා හෙට (21) අළුයම 4.00ට ඉවත් කළ ද ඒ මොහොතේ සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් සහ ගම්මාන හුදකලා කරන බව කොවිඩ් 19...

සඳුදා රට විවෘත වූ පසු ක්‍රියාත්මක සීමා මෙන්න

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා පනවන ලද සංචරණ සීමා හෙට (21) ලිහිල් කළ ද දැඩි සීමාවන් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...

21 සංචරණ සීමා ඉවත්කරන්න එපා යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

ඉන්දියාවට විශාල බලපෑමක් සිදුකළ කොරෝනා වයිරසයේ ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බැවින් 21 වැනි දින සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් කොරෝනා එන්නත් පොරයක

ශ්‍රී ලංකාව ජපානයට තට්ටු දමන අතර නේපාලය ඩෙන්මාර්කයෙන් විමසයි, බංග්ලාදේශය ඇමෙරිකාවෙන් ද ආයාචනා කරයි. මෙවර සිදුවූ විනාශකාරී කොරෝනා රැල්ලට මුහුණ දීම සඳහා ඉන්දියාව කොරෝනා එන්නත්...

දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ

වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 15 දෙනාට ද ආසාදනය වී...

කොළඹින් හමුවූ ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානමක් ?

කොළඹින් වාර්තා වී ඇති කොරෝනා ඉන්දියානු ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. මීට ඉහත දී වාර්තා වූ කොරෝනා...

බොරු පැමිණිලි කළ දොස්තරලා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්

මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් ‍වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිලි 11 හිතාමතා සංවිධානාත්මකව සිදුකරන ලද...

සංචරණ සීමා සඳුදා ඉවතට යළි බදාදා සිට

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා සඳුදා (21) අළුයම 4.00ට ඉවත්කර යළි බදාදා (23) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම...

Recent articles

spot_img