1.4 C
New York

Tag: covid

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 112ක් ආසාදිතයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 112 දෙනකු අගෝස්තු මස 01 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත. මෙලෙස ආසාදිත වූ...

කොරෝනා මරණ 198ක්

කොරෝනා ආසාදිතව ඊයේ (24) දිනයේ දී මියගිය ‍පුද්ගලයන් 198 දෙනකු පිළිබඳ වාර්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ...

අජිත් රෝහණ සුව අතට

කෙ‍රෝනා ආසාදනය වී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මේ වනවිට සුවය ලබමින් සිටින...

පසුගිය දින දෙකක දී දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවලා. වාර්තා කළේ අඩුවෙන්

කොරෝනා ආසාදිතයන් දෛනික වාර්තා සංශෝධනය කිරීම හේතුවෙන් මෙතෙක් වැඩි ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙස අගෝස්තු 23 වැනි දිනය සඳහන්වන අතර එම සංඛ්‍යාව 5,547ක් ලෙස...

“සුජාත දියණිය” කාතාවේ ‘චංගුමී’ එදා මුහුණ දුන්නේ කොරෝනා වසංගතයකට ද ?

වසංගතයක් මිනිසුන් අතර පැතිරයන විට අතීත රජ දවස එය පාලනය කළ හැටි මෙරට බෙහෙවින් ජනප්‍රිය වූ කොරියානු නාට්‍ය මාලාවක් වූ “සුජාත දියණිය” නාට්‍යයේ පෙන්වූ...

සීනි අධි මිලට විකුණද්දී රජයට කිරීමට දෙයක් නෑ

සීනි අධි මිලට විකුණුව ද රජයට කරන්න දෙයක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. සීනි කිලෝ ග්‍රෑමයක් මේ වනවිට රුපියල් 210.00ක්, 220.00ක් හා...

පාවෙන හෝටලයක් හම්බ‍න්තොට වරායට එයි

පාවෙන හෝටලයක් ලෙස සැළකෙන නැවිගේටර් ඔෆ් ද සීස් නමැති මගී ප්‍රවාහන නෞකාව අද (25) හම්බන්තොට වරායට පැමිණි නැංගුරම් දමා තිබේ. ඊජිප්තුවේ සෙයිඩ් වරායේ සිට දකුණු...

නිරෝධායන බඩු මල්ලත් සීමා වෙයි. අඩු ආදායම්ලාභීන්ට විතරයි

නිරෝධායනය වන සෑම පවුලක් සඳහාම මෙතෙක් පිරිනමන ලද රුපියල් 10,000.00ක බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදීමට රජය තීරණය කර තිබේ....

බලු බෙහෙත් බී අමාරුවේ වැටෙන අපේ රටේ මිනිස්සු. වැරදි පුවතක් පසුපස ගිහින්

බල්ලන්ට සහ අශ්වයන්ට ලබාදෙන පණු බෙහෙතක් කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා සුදුසුයැයි පවසමින් මෙරට එක්තරා වෙබ් අඩවියක පළ වූ පුවත අසත්‍යයක් බවත් එම බෙහෙත්...

කොරෝනා එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශ පාලනයෙන් ගිලිහෙයි ? වෛද්‍යවරුන්ගෙන් චෝදනා

මේසන් බාස්ගේ වැඩේ වඩු බාස් කරන්න යාම නිසා සමස්ත රටව වසංගතයේ ගොදුරක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ අධිකරණයෙන් වාරණයට ලක්වූ හිටපු විධායක කමිටු...

සමාජ මාධ්‍යවල ඇති බෙහෙත් වට්ටෝරු දරුවන්ට දෙන්න එපා

කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කිසිදු ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් දරුවන්ට ලබා නොදෙන ලෙස රිජ්වේ ආර්යා...

රජුන් තනන්නාගේ සමුගැන්ම බලා සිටින ඇය…

මෙරට දේශපාලන ඉතිහාසයේ දිශානතිය වෙනස් කළ චරිතයක් වූ මංගල සමරවීර කොරෝනා ආසාදිතව අද (24) උදෑසන මියගිය පසු ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිය...

Recent articles

spot_img