3.8 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

දේශපාලක පුතාගේ විවාහ උත්සවය පොලිසිය නවතයි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබිය දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වෙමින් තිබූ විවාහ උත්සවයක් නතර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. දේශපාලනඥයකුගේ පුතකුගේ විවාහ උත්සවයක්...

කුරුණෑගල නගර සභාවේ 06කට හා ධීවරයන් 02කට කොරෝනා

නගර සභා සේවකයන් හය දෙනා සනීපාරක්ෂක කම්කරුවෝය. කුරුණෑගල නගර සභාවේ සේවකයින් 06ක් සහ මාළු ව්‍යාපාරිකයන් 02ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි....

වර්ගවාදී දේශපාලන උද්ඝෝෂණ හමුවේ කලාකරුවන්ගේ ප්‍රකාශන නිදහස රකිමු!

(නාලක ගුණවර්ධන - "සිවුමංසල කොලු ගැටයා") දේශපාලනික, වාර්ගික සහ භාෂා භේදවලින් තොරව මුළු ශ්‍රී ලංකාවම හඳුනන සහ අගය/ගරු කරන පුද්ගලයන් සිටින්නේ ඉතා ටික දෙනයි. ඒ සුවිශේෂී චරිත අතර ජාතික...

කොග්ගල බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට PCR මහ රෑ

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම එහි සේවක සේවිකාවන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ඊයේ (29) දිනයේ දී ම ලබාගත් බව...

ඉන්දියාවේ ලක්ෂ 80කට කොරෝනා

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද(29) මිලියන අට පසුකළේය. ඒ් අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 8,041,051කි. පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා...

කොරෝනා මාෂල් දූපතටත් ගිහින්

කොවිඩ් - 19 රෝගියෙකු සොයානොගත් ලෝකයේ අවසාන ස්ථාන වලින් ඒකක් වන මාෂල් දූපත් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා කර ඇත.ආසාදිතයන් ඇමරිකානු යුධ කඳවුරක සිට පැමිණි...

ප්‍රංශ දේවස්ථානයක ත්‍රිත්ව ඝාතනයක්

ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍රදාම් බැසිලිකා දේවස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මියගිය අය අතර කාන්තාවක ද සිටින බවත් පොලිසිය විසින් ආයුධ සන්නද්ධ...

ගාල්ලේ කොරෝනා පොකුරු හැදෙයි ද ?

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 09 දෙනකු අද ගාල්ලෙන් වාර්තා විය. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ එක් අයෙක්, කරන්දෙණිය කොට්ඨාසයෙන් සිව් දෙනෙක්, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...

ගාල්ල වරායේ තවත් PCR 452 ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. තවත් 3000ක් ඉතිරියි

ගාල්ල ධීවරවරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 452ක වාර්තා ලැබීමට තිබෙන බවත් තවත් පීසීආර් පරීක්ෂණ 3,000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය...

අද ගාල්ලෙන් 09 වැනියා කොග්ගල බ්‍රැන්ඩික්ස් සේවිකාවක්

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

ඉදිරියේ දී රජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු නෑ

අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරු පත්නොකිරීමට රජය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව කියා සිටියේ පරිසර...

යාපනයේ මුහුදු ජලය ගොඩබිමට. පවුල් රැසක් පීඩාවට

යාපනයේ කල්ලුණ්ඩායි කලපුව ප්‍රදේශයේ මුහුදු ජලය ගැලීම හේතුවෙන් පවුල් 87 ක පුද්ගලයන් 310ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙය සෑම වර්ෂයකම සෘතුමය සංසිද්ධියක් වුව...