spot_img

CATEGORY

ක්‍රීඩා

ධනංජයටත් කොරෝනා

ධනංජය සිල්වාට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. ලබන 08 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත ඕස්ට්‍රේලියාව සමඟ...

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ශ්‍රී ලංකාවෙන්

මීටර 100 ක්‍රීඩා ඉසව්වක දී ප්‍රථම වතාවට තත්පර 10කට අඩුවෙන් තරඟය අවසන් කළ පළමු දකුණු ආසියාතිකයා බවට පත්වීමට යුපුන් අබේකෝන් අද (03) සමත් වූයේය. ස්විට්සර්ලන්තයේ...

මැතිව්ස්ට කොරෝනා. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඊයේ (30) ඇති වූ...

ගාල්ලේ ටෙස්ට් තරඟය පාවාදීමේ සූදානමක් ?

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 29 වැනි දා තරඟය පැවැත්වීමට නියමිත තණතීරුප සම්බන්ධයෙන් මෙරට සංචාරක මඟ පෙන්වන්නකු සහ විදේශිකයකු අනවශ්‍ය අවධානයක් යොමු කිරීම...

අවසන් තරඟය ජයගනිමින් කැන්ගරුවෝ සිය ගෞරවය රැකගනිති

දුර්වල විනිසුරු තීරණ හා නිසි අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි විනිසුරුවරයාගෙන් විමසීට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඊයේ (24) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති පස්වැනි සහ...

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව ‍සනාථ කරමින් වසර 30කට පසු ලැබූ වාර්තාගත ජයක්

අවසන් පන්දුවේ දී හදවත නතරවන තරමට ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වූ තරඟයක් ලකුණු 04කින් ජයගනිමින් වසර 30කට පසු සිය මව්බිමේ දී එක්දින තරඟාවලියකින් ඕස්ට්‍රේලියානුවන් පරාජයට පත්කිරීමට...

ආබාධයට ලක් වූ කුසල් මෙන්ඩිස්ට සිදුවන දේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (19) පැවැති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ආබාධයට ගොදුරු වූ කුසල් මෙන්ඩිස් හෙට (21) පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කරන...

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් ලබයි

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ අගනා වටිනා ශතකයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී...

ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය සමකරයි

ඕස්ට්‍රේලියාව හමුවේ තරඟයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොමැති වුව ද පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ විශිෂ්ඨ දක්ෂතා නිසාම දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ඕස්ට්‍රේලියාව...

පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී

පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14)  පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත්...

Latest news

error: Content is protected !!