3.8 C
New York

පුවත් විශේෂ

LPL පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතර ආසාදිත වූ අයත්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවීමට සිටි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. එමෙන් ම ශ්‍රී ලංකා 20-20 නායක...

පාර්ලිමේන්තු බසය පොකුණකට පෙරැළෙයි

පාර්ලිමේන්තුවේ සේවකයන් ප්‍රවාහනය කරන බසයක් අද සවස පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති පොකුණකට පෙරැළී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙම බසය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට...

නීතිඥ ජගත් ගුණවර්ධනට ආචාර්ය උපාධියක් පිරිනමයි

පරිසරවේදියකු හා පර්යේෂකයකු වන නීතිඥ ජගත් ගුණවර්ධනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අද (20) ගෞරව ආචාර උපාධියක් පිරිනැමිණි. විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය...

ආචාර්ය රංග කලංසූරිය ලෝකයේ මාධ්‍ය විශිෂ්ඨයන් 05 දෙනා අතරට

ලෝකය පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයන් සහ සංවිධාන කරනු ලබන සේවයට උපහාර පිදීම සඳහා පිරිනමනු ලබන “කැනඩා...

පොලිසියේ ආසාදිතයන් 839ක්

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 839ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (19) දිනයේ දී...

විහාරස්ථානය ඉදිරිපිට දී දැරියට නිරුවත පෙන්වූ පුද්ගලයා සොයයි

(වීඩියෝව පහතින්) බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිට දී දැරියකට තම නිරුවත පෙන්වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල්...

ගාල්ල නගරයේ PCR පරීක්ෂණ සිදුකරයි

ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක කොරෝනා ආසාදිතයන් සැරිසරා ඇති බවට ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථානයන්හි සේවක සේවිකාවන් සහ අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයන්ගේ ජෛව...

රෝහලෙන් පළා ගිය අම්මා දරුවා ඥාතීන්ට දී පැන ගිහින්

කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී ඊයේ (19) රාත්‍රී පලාගිය 25 හැවිරිදි කාන්තාවගේ දරුවා ඥාති නිවසකට භාර දී තිබිය දී සොයාගත් බව පොලිසිය...

කොරෝනා හැදුණු අම්මයි පුතයි පැන ගිහින්

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් සහ ඇගේ දරුවා රෝහලින් පලාගොස් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන්...

කොරෝනා මරණ 73 දක්වා ඉහළට

කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයන් 04 දෙනකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) නිවේදනයක් නිකුත් කරමින්...

කොරෝනා ආසාදිතයන් අද 437ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 194ක් අද (19) දින වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත්...

මියගිය රැඳවියාටත් පැනගිය රැඳවියාටත් කොරෝනා

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත්කිරීමේ දී වෙඩි වැදී මියගිය රැඳවියාට සහ පැනගොස් සිටිය දී යළි අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති...

Recent articles