CATEGORY
විදෙස්
අයහපත් කාලගුණය අභ්‍යාවකාශ ගමනට හරස් වෙයි
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.ගගනගාමීන් රැගත් Crew - Dragon යානය...
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළී 20ක් මරුට
මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන්කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ලිබියාවේ බටහිර, සුර්මාන්...
වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි
පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින්...
ඉන්දිිිියා පකිස්තාන ගැටුම්. 15ක් මරුට
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පකිස්ථාන හමුදාව නිවේදනයක්...
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ පිරිසක් මරුට
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික...
අවුන්සාන් සූ කි බහුතර බලය දිනාගනියි
මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී ගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති...
පළමු ලෝක යුද්ධයේ අවසානය සමරද්දී බෝම්බ පිපිරීමක්
සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එහිදී ග්‍රීක කොන්සල් කාර්යාලයේ සේවය...
ලෝකයේ ආසාදිතයන් කෝටි 05 ඉක්මවයි
ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා තිබේ.
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,675,047ක් බවයි....
කොරෝනා මධ්‍යයේ පැවැති මියන්මාර මැතිවරණය
මියන්මාරයේ මහ මැතිවරණය ඊයේ (08) පැවැත්වුණු අතර කොවිඩි අවදානම ද නොතකා මිලියන ගනනක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
2011 වසරේදී හමුදා පාලනය අවසන්...
ජපන් රජ කිරුළේ හිමිකරු නම්කරයි
ජපාන අධිරාජ්‍ය නරුහිතෝ කුමරුගේ සහෝදරයා වන ෆුමිහිටෝ කුමරු ටෝකියෝ නුවර පැවති උත්සවයකදී සිංහාසනයේ උරුමක්කරු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
"ර්කෝෂී නො රී" ලෙස හැඳින්වෙන...