spot_img

CATEGORY

පුවත්

ආයෝජන සමුළුව අවසන්වීමත් සමඟ‍ කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළට

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 49.7කින් සියළු කොටස් මිල දර්ශකය පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 7542ක්...

ගාල්ලේ සිදුවූ එන්නත් මගඩිය ගැන හදිසි වැටලීම් ඒකකයෙන් පරීක්ෂණ අරඹයි

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට පැමිණි පුද්ගලන් දහස් ගණනකට කොරෝනා මර්ධන එන්නත් ගාල්ල උණවටුණේ දී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින්...

ගාල්ලේ කෞතුකාගාරයක් උසාවියකට දීමේ උත්සාහයක්

යුනෙස්කෝ ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවෙන් අධිකරණය ඇතුළු සියලුම රජයේ කාර්යාල ඉවත්කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගාලුු කොටුවේ ඇති සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ කොටස්...

එක් දිනක දී කරාපිටියට ලැබුණු කොරෝනා මරණ 12ක විස්තරය මෙන්න

කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනකුගේ මළ සිරුරු ඊයේ (07) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබිණි. ඉන් 11ක හදිසි මරණ පරීක්ෂණ ඊයේ...

ගිනිගත් නැවේ බොරුව අධිකරණයේ දී දිගහැරේ

X-Press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමේ දී එහි දේශීය නියෝජිත සමාගම විසින් පරස්පර විරෝධී ප්‍රකාශ සහ අසත්‍ය තොරුතරු ලබා දී ඇතැයි අපරාධ...

ගාල්ලේ මහින්දයට වසර 07කට පසු විදුහල්පතිවරයෙක් එයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන අතුල ඩබ්ලිව්. නානායක්කාර පත්කර තිබේ. එම පත්වීම සම්බන්ධ ලිපිය අධ්‍යාපන...

කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්

නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු...

කොටස් වෙළඳ ‍පොළ ඉහළ යද්දී විදේශ ආයෝජන අඩුවෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ඒකක 24කින් ඉහළ ගිය අතර සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7591ක් ලෙස සටහන් විය. සම්පූර්ණ පිරිවැටුම...

අපාදා මරණ 16ක්, පීඩාවට පත්වූවන් 270,000ක්

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 03 දෙනකු අතුරුදන්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවට පත්ව...

සංචරණ සීමා සහිත කාලයේ භාවිතයට එන වර්ණ ස්ටිකර් ක්‍රමය

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ දී විවිධ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ගමන්කරන රථවාහන සඳහා විශේෂිත වර්ණ ස්ටිකර් ක්‍රමයක් හෙට (07) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය...

Latest news

error: Content is protected !!