spot_img

CATEGORY

පුවත්

ගාල්ලේ දී කාරයක් දුම්රියක ගැටී ගැබිනි මව, දියණිය සහ නූපන් දරුවා මරුට

ගාල්ල, මාගාල්ලේ, ගංගාරාම මාවත දුම්රිය හරස්මාර්ගයේ දී අද (18) උදෑසන 10.15ට පමණ කාරයක් බෙලිඅත්තේ සිට යාපනය දක්වා ධාවනය වන රජරට රැජින දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන්...

“දරුවා පරීක්ෂා නොකර දොස්තර බෙහෙත් දුන්නා”. මියගිය දරුවාගේ දෙමාපියෝ හඬා වැටෙති

වෛද්‍යවරයා දරුවා පරීක්ෂා නොකර බෙහෙත් නියම කිරීමෙන් නිසි ප්‍රතිකාර අහිමි වී 12 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ,...

පැතුම් කර්නර් ට විදෙස් ගමන් තහනම්

කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, පැතුම් කර්නර්ට රටින් පිටවීම වැළැක්වීමේ අධිකරණ නියෝගක් ලබාගෙන ඇත. අරගලකරුවකු ලෙස පෙනී සිටින ඔහුට එරෙහිව මෙම නියෝගය ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු පිවිසුම්...

රට ගිනි තියන, මුලතිව් කුරුන්දි විහාරයේ ඇත්ත කතාව මෙන්න. රට ම නොමග යැවීමේ උත්සාහයක්

මුලතිව් කුරුදුමලේ විහාරය හෙවත් කුරුදුමලේ විහාරයේ පුරාවිද්‍යාත්මක ඉදිකිරීම් ඉවත්කරන ලෙස ද්‍රවිඪ සහ හින්දු බලපෑමකින් අධිකරණය නියෝගයක් දී ඇතැයි පවසමින් නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ...

මෛත්‍රීපාලගේ ‘අත’ කැඩෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ පිරිසක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දීමට...

IOC පෙට්‍රල් ලීටර ලක්ෂ 20ක් බෙදා හරී

ලංකා අයිඕසී සමාගමේ ත්‍රිකුණාමලය ඉන්ධන සංකීර්ණයෛන් අද (18) පෙට්‍රල් ලිටර ලක්ෂ 20ක් රටපුරා බෙදාහරින බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි. එම ඉන්ධන තොගය...

රනිල්ගේ ගේ ගිනි තැබුවාට සැක ඇමති පුතා රටින් පැන ගිහින්

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයන දේශපාලන පුත්‍රයකු රටින් පැනගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය ජූලි (09)...

කඳුළු ගෑස් උණ්ඩ තොගයක් නිවසකින් හමුවෙයි

පොලිසියෙන් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක් සමඟ සැකකරුවකු ඔබේසේකරපුර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ පසුගිය ජූලි 09 වැනි දා බත්තරමුල්ලේ පොල්දූව හන්දියේ...

රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීඹ හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැයීම් හා සේවා...

තෙල් ගැනීමට පැය 24ක දී, ලක්ෂ 10ක් ලියාපදිංචි වෙලා

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ එක්ව හඳුන්වාදුන් “ජාතික ඉන්ධන බලත්‍රය” සඳහා ලක්ෂ 10කට අධිික පිරිසක් අද (17) සවස් වනවිට...

Latest news

error: Content is protected !!