spot_img

CATEGORY

පුවත්

හිරුණිකාට චෝදනා කරන හැටි අධිකරණය පොලිසියට උගන්වයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් 10 දෙනකු සැකකරුවන් ලෙස නම්කරන්න යැයි පොලිසියෙන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ප්‍රතික්ෂේප කළේය. පසුගිය ජූලි 06 වැනි දා...

රඹුක්කන ඝාතනයේ රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන්ට ඇප

රඹුක්කන දී පැවැති විරෝධතාවක් අතරතුර පුද්ගලයකු වෙඩි තැබීමෙන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනාට අද (05) කෑගල්ල...

බදුලු කෝච්චි කිහිපයක් අවලංගු කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් පස් කඳු කඩාවැටීමෙන් නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගය අවහිරවීම නිසා බදුල්ල සහ කොළඹ අතර අද (05) සහ හෙට (06) දුම්රිය...

ගෝඨාගෝගම ඉවත් කිරීම ගැන නීතිපති දුන් පොරොන්දුව

ගෝඨාගෝ ගම අරගල භූමියේ ඇති ඉදිකිරීම් සහ බෝග වගා නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වැනි දා දක්වා ඉවත් නොකරන බවට නීතිපතිවරයා...

ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් IOC දැවන්ත ලාභයක් ලබයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ගත වී ඇති ඉන්ධන අර්බුදයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම වාර්තාගත ලාභයක් ලබාගෙන ඇත. එම සමාගම 2021/22 සමස්ත මූල්‍ය වර්ෂයට ම...

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තරමක් පහළ ගොස් ඇතැයි පිටකොටුව වෙළෙඳ සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික දේව පුරන් පවසන්නේ පරිප්පු, සීනි, අල, ලූනු, මිරිස් ආදී ද්‍රව්‍යවල...

බසයක් පෙරැළී පුද්ගයෙක් මියයයි. 12ක් රෝහලේ

පූඩලුඔය සිට ගම්පොළ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කොත්මලේ, තවලන්තැන්න, මල්නෑව ප්‍රදේශයේ දී අඩි 200ක් පමණ ප්‍රපාතකට පෙරැළීමෙන් එක් අයකු මියගොස් 12 දෙනකු...

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්. පුද්ගලයකු මියයයි

පවුල් ආරවුලක් දුරදිග යාමේ දී සිදු වූ වෙඩි තැබීමකින් ඊයේ (04) රාත්‍රී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ 34...

අහංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අහංගම හෝටලයක දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි.‍ මෙම වෙඩි තැබීම සිදුව...

දානයේ පිරිකරට පෙට්‍රල් පිරවූ බුලියක්

පිටිගල අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩී.ඩබ්ලිව්.අතුකෝරළගේ ගුණ සමරු දානමය පිංකමේ දී ඊට වැඩම කළ භික්ෂූන්ට පෙට්‍රල් පූජාවක් සිදුකෙරිණි. පෙට්‍රල් ලීටර 10 බැගින් අඩංගු බුලියක් බැගින්...

Latest news

error: Content is protected !!