spot_img

CATEGORY

පුවත්

සුපෝෂ, ලක්පෝෂ, නැණපෝෂ විකිණීමට එරෙහිව මාතර අධිකරණයෙන් නියෝගයක්

සුපෝෂ, ලක්පෝෂ සහ නැණපෝෂ යන ධාන්‍යමය අතිරේක ආහාර නිෂ්පාදන මාතර අධිකරණ බල ප්‍රදේශයේ විකිණීම සහ බෙදාහැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණලියනගේ ඊයේ...

කරාපිටිය රෝහලේ පොඩි ගින්නකින්, ලොකු කලබලයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අද (10) රාත්‍රී 7.00ට පමණ ඇති වූ ගින්නක් හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. ගින්න හටගෙන ඇත්තේ පිළිකා ඒකකයේ පළමු මහළේ පිහිටා...

වසන්ත මුදලිගේ ගැන අධිකරණයෙන් දුන් තීන්දුව

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත්, ඔහු අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළේය. එම නියෝගය ලබාදුන්නේ...

ඇමති රමේෂ්ගේ ගිනිගත් නිවසින්, සල්ලි හොරකම් කළැයි අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප

ගාල්ල කිතුලම්පිටියේ, අමාත්‍ය රමේෂ් පතිරණට අයත් නිවසේ තිබී රුපියල් කෝටියකට ආසන්න මුදලක් සොරකම් කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් තිදෙනකු රුපියල්...

“දෙන්න බෑ කියූ තොරතුරු දෙන්න”යැයි දකුණේ රාජ්‍ය සේවා කොමිසමට නියෝග

ධනංජය ජයසුන්දර විසිනි දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2020 වර්ෂයේ...

ධනුෂ්කට චෝදනා කළ කාන්තාව පොලිසියට කී කතාව මාධ්‍යයට දෙයි

ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ පොලිසිය විසින් ගොනුකර ඇති චෝදනා මාධ්‍යවෙත හෙළි කිරීමට සිඩ්නි අධිකරණය අද (09) අවසර දී තිබිණි. ඒ අනුව එම කාන්තාව විසින් පොලිසියට ලබාදුන්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 14,390 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 831 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 25ක්...

වඳුරු උණ ආසාදිත තවත් අයෙක් වාර්තා වෙයි

වඳුරු උණ ආසාදිත තවත් පුද්ගලයකු සොයාගත් බව සෞඛ්‍ය අංශ අද (09) පැවසීය. එම පුද්ගලයා ද ඩුබායි සිට පැමිණි අයෙකි. මුළින්ම මෙරටින් වාර්තා වූ වඳුරු...

සීනි බද්දෙන් වංචා කළ බිලියන 16 යළි අයකරගැනීමට රජය සැරසෙයි

සීනි බදු අඩු කිරිමෙන් රජයට සිදුව ඇතැයි කියන රුපියල් බිලියන 16ක පාඩුව පිරිමසා ගැනීම සඳහා එලෙස අහිමි වූ බදු යළි අයකරගැනීමට කටයුතු කරන බව...

වනිඳු ලෝකයේ අංක එක වෙයි

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන් වනිඳු හසරංග ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්ව සිටියි. ලෝක කුසලාන තරඟාවලියේ තමන්...

Latest news

error: Content is protected !!