spot_img

CATEGORY

පුවත්

පිරිසක් පහර දීමෙන්, උඩුගම පුද්ගලයෙක් මරුට

කිසියම් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී කළ පහරදීමක් හේතුවෙන් ගාල්ලේ, උඩුගම, ගෝණදෙණියේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගෝණදෙණියේ පදිංචි 34 හැවිරිදි...

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ජනපති, ඇමති සමඟ ජනක රත්නායක මත ගැටුමක

විදුලි බිල වැඩිකිරීමට ඉඩ නොදෙන බව කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක තමන් හමුවට කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී...

දන්ත වෛද්‍ය සිසුවාට පහර දී, කොතලාවල සිසුවෙක් පැරණි පෙම්වතිය පැහැරගෙන

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කඩා වැදුණු තරුණයකු එහි පාඩම් කරමින් සිටි දන්ත වෛද්‍ය සිසුවකුට පහර දී ඔහු සමඟ සිටි දන්ත වෛද්‍ය සිසුවියක් පැහැරගෙන ගොස් ඇතැයි පේ‍රාදෙණිය...

පාසල් වසා දැමීමට තීරණය කරයි

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (09) රජයේ සියලු පාසල් සහ රජයේ ආධාර ලබන සියලු පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය...

පිරිමි බව නැතිවෙයි ? ගැහැනුන්ට ගිය ලෝකයක් ගැන විද්‍යාඥයෝ කියති

මිනිසුන් ඇතුළු කිරිබී වැඩෙන සතුන්ගේ (ක්ෂීරපායීන්ගේ) පිරිමියකු බිහිකිරීමට හේතුවන ජානය ඉදිරියේ දී ජීව ලෝකයෙන් තුරන් වී යනු ඇති බව විද්‍යාඥයෝ පිරසක් අනතුරු අඟවති. ඔවුන්...

පාසල් දැරියට අතවර කළ බැංකු කළමනාකරු රිමාන්ඩ්

කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක 09 ශ්‍රේණියේ සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් බැංකු නිලධාරියකු ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි...

අයවැය සම්මතයි

2023 සඳහා වූ අයවැය වැඩි ඡන්ද 43කින් අද (08)  සම්මත විය. අයවැය තෙවැනිවර කියවිමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 21,832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,401ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ...

අම්පාරේ පාරක් මුහුදට කැඩී යයි. නිවාස රැසකට හානි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයට බරපතල හානි සිදුව ඇතැයි වාර්තා වේ. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ නින්දවුර් මුහුදු වෙරළ ආසන්නයෙන් දිවෙන් කාපට් ඇතිරූ මාර්ගයක්...

ගාල්ලේ සිට සිරිපා වන්දනාවේ ගිය 96 හැවරිදි සීයා ඉහළ මළුවේ දී අවසන් හුස්ම හෙළයි

ගාල්ලේ සිට ශ්‍රී පාද වන්දනාවේ ගිය 96 හැවිරිදි පුද්ගලයකු අද (08) ඉහළ මළුවේ දී මියගොස් ඇතැයි නල්ලතන්නි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ ඉමදුව ප්‍රදේශයේ...

Latest news

error: Content is protected !!