spot_img

CATEGORY

කියවිය යුතුම

රටේ නායකයා කිව්වත් බොරු නොකියන මාධ්‍යයේ අභිමානය

(නාලක ගුණවර්ධන) ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වුණේ නොවැම්බර් 3 වනදා. ඉන් පසු ගෙවී ගිය පැය 48 තුළ ප්‍රකාශිත නිල ප්‍රතිඵලවලින් පෙනී ගියේ වත්මන් ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ...

තැන් තැන්වල, එක එක විදියට බෙදන, රජයේ බඩුමල්ල

මේ මුලින් තියෙන්නෙ ස්වයං නිරෝධායනයට ලක්වෙන පවුලකට රජයෙන් දෙන රුපියල් 10,000 බඩු මල්ලක්. ඔය මල්ලෙ තියෙන බඩුවල ගැසට්ගත මිල, නොහොත් රජය විසින් පනවන ලද මිල...

ආරම්භය නොදැන, අවසානයක් ගැන සිතිය නොහැකි කොරෝනා වසංගතය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ කණ්ඩායමක් ගිය පෙබරවාරියේ සති අන්තයේ දවසක චීනයට ගියේ කොරෝනා වෛරසයේ ආරම්භය ගැන පරීක්ෂණ කරන්න. විශේෂයෙන්ම සතුන්ගෙන් මිනිස්සුන්ට මේ වෛරසය...

බස්නාහිරින් පැනගැනීම හොලිවුඩ් චිත්‍රපටයක් ද ? යථාර්ථය ද ?

මේ පිංතූර දෙක දැක්කම බොහොම අයට කාලෙකට ඉස්සර බලපු හොලිවුඩ් චිත්‍රපටි දෙකක් මතකෙට එනව ඇති. පලවෙනි එක Day After Tomorrow එකේ, නුදුරේදීම එළඹෙන කාලගුණ ව්‍යාසනය...

පෙට්‍රල් ෂෙඩ්වල හැමදාමත් සිදුවන දේ, වංචාවක් ද ? (වීඩියෝ)

පෙට්‍රල් ෂෙඩ් එකකට ගියාම ඔබටත් මෙවැනි දේ සිදුවෙලා ඇති. මීටරයේ බිංදුව තිබේ දැයි බලන්න කියා කීවත් බොහෝ මීටර වල උඩින් අලවා ඇති ඉටි රෙදි...

“තවත් අල වෙන්න ඉස්සෙල්ලා කියවන්න” – වෛද්‍යවරියකගේ සටහනක්

(මෙහි කතුවරියගේ වචන කිසිවක් සංස්කරණය කර නැත) මෙවර රැල්ල.. පෞද්ගලිකව නම් මට මෙවර රැල්ල ගුප්තය.. ගන්නා , සහ ගැනෙන ක්‍රියාමාර්ගද හරිමදෝයි සිතෙන්නේය .. (මට සිතෙන විදිහට හොඳේ) Definition...

ටිකට් නොකඩන, සෞඛ්‍ය නීති කඩන කොන්දොස්තර

කොරෝනා වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් පවතී. වසංගතය මෙරටින් වාර්තා වූ මුල් දිනවලම සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන...

කරාපිටිය රෝහල කොරෝනාවලට අත වනනවා ද ?

හැම කෙනෙක් ම කතා කරන එකම ටෙලිෆෝනය, පැමිණෙන සැක සහිත සියලු දෙනා අසුන් ගන්නා පුටු දෙක, රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් ගැවසෙන තැන දී ම ආහාර...

කුලියාපිටියේ තත්ත්වය භයානකයි ?

කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් මිය ගොස් ආසාදිතයන් රැසක් වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කෙරෙහී වැඩි අවධානයක් යොමු...

බල්ලන්ට දාන දී ලැබුණු ප්‍රතිඵලය

අපි දෙන්නම කන්න ආසා වුණේ එකම දේ. ඇඳුමක්-කැඩුමක් ගත්තත් එක වගේ. ගමන්-බිමන් ගියෙත් එකට. ඒක ආත්මීය බැඳීමක්. ඒ සේරටම වඩා අපි දෙන්නම වැඩිපුරම ආදරය...

Latest news

error: Content is protected !!