spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11795 POSTS
10 COMMENTS

ගාල්ලේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මංගල අභාවප්‍රාප්ත වෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සුගත් මංගල ගමගේ අද (19) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට වයස අවුරුදු 51ක් වූ ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. ජාතික තරුණ සේවා සභාවේ...

“නැව්වලින් තෙල් බානවා. දවස් අටකට විදුලිය සඳහා තෙල් දෙන්නම්” – ගම්මම්පිළ

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නැව් දෙකක් කොළඹ වරායට පැමිණ ඇති බවත් මේ වනවිට ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල...

දසුන්ගේ උත්සාහය අපතේ යයි. සිම්බාබ්වේ තරඟාවලිය සම කරගනී

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක තම දිවියේ පළමු එක්දින ශතකය ලබාගනිමින් ජයග්‍රහණය පෙනෙන මානයට ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලුකරගෙන ගිය ද නිවැරදි එල්ලයත්, නිවැරදි පතිතකිරීමත්...

ඉන්දු – චීන බල අරගලයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයක් ගනී ද ?

ශිහාර් අනීස් සහ ඔමාර් රාජරත්නම් විසිනි ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමෙන් අස්ථාවරත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ විදුලිය විසන්ධි කරන්නේ කවදාද ? නැතිනම් විදුලිය විසන්ධි...

චරිත් අසලංක ශ්‍රී ලංකා උප නායකත්වයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට චරිත් අසලංක පත්කර තිබේ. මෙතෙක් උපනායකයා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වා සිම්බාබ්වේ තරඟාවලියට ක්‍රීඩා කරන්නේ නැත. ගාල්ල රිච්මන්ඩ්...

ගාල්ලේ දී සිදුවූ කැති ප්‍රහාරය (CCTV)

ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවකුට කැත්තකින් කෙටීමට තැත්කිරීම සහ යතුරුපැදියකට අලාභහානි සිදුකළ පුද්ගලයකු අධිකරණ්‍ය මගින් අද (18) ඇපමත මුදාහැර තිබේ. යක්කලමුල්ලේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණි...

බැඳුම්කර මුදල් ගෙවීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට රුකුලක් වෙයි

කොළඹ කොටස් වෙළඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 61,617ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,110ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 118.7කින් ඉහළ ගිය...

“ජල සැපයුමත් බිඳ වැටෙයි.” වාසු අනතුරු අඟවයි

විදුලි සැපයුම අඛණ්ඩව නොලැබෙන්නේ නම් ජල සැපයුමට එය විශාල බලපෑමක් විය හැකියැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. අඹතලේ ජල පොම්පාගාරයට විදුලිය අඛණ්ඩව අවශ්‍යබවත්...

විදුලි විසන්ධිවීම් බලාපොරොත්තු වෙන්න. ඉන්ධන නැතිව බලාගාර දෙකක් නවතී

සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය අද (18) සිට නැවත දැනුම් දෙනතුරු නතර කර තිබෙබ්. මෙලෙස විදුලි ජනනය නතර කර ඇත්තේ ඒ සඳහා අවශ්‍ය...

හදිසියේ ම ක්ලාන්ත වූ පාසල් සිසුන් 12ක් රෝහල්ගත කරයි

සිසුන් 12 දෙනකු හදිසියේ ම ක්ලාන්ත වී අද (18) වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වටවල බින්ඔය දෙමළ මහ විද්‍යාලයේ විදුල්පතිනිය පවසයි. පාසලේ 5 ශ්‍රේණියේ...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!