spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11809 POSTS
10 COMMENTS

අලුයම ප්‍රහාරයට එරෙහිව ගාලු මුව‍දොර උද්ඝෝෂණය

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමට බව පවසමින් පසුගිය  22 වැනි දා අලුයම දියත් කෙරුණු පොලිසිය සහ ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුමට විරෝධය...

සතුන්ට ඇටවූ උගුලේ පැටලී දරුවා මරු දකී

සතුන්ට ඇටවූ උගුලක පැටලී 11 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය, කොවෙහෙරගල පදිංචි ඩී.එම්.නුවන් නෙත්සර නමැති 11 හැවිරිදි දරුවෙකි. එම දරුවා...

තෙල් බෙදන ක්‍රමයේ වෙනසක්

ජාතික ඉන්ධන බලපත්‍රය (QR කේත ක්‍රමය) අනුව දිවයින පුරාම ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන්නේ ලබන 01 වැනි දා සිට බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...

ස්ටාර්ලින් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම්

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජනරාශියක් ලෙස ක්‍රියාකාරමින් පොදු දේපළවලට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාර්ලින් ඇතුළු 06 දෙනකුගේ විදේශ ගමන්...

අරගලයේ දී පැහැරගත් බව කියූ ගිනි අවියක් පාලමක් යටින් මතුවෙයි

පාර්ලිමේන්තු වටරවුම අසළ පොල්දූව හන්දියේ දී පසුගිය 13 වැනි දා පැවැති විරෝධතාවයේ දී අතුරුදන් වූ බව කියූ ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය දියවන්නා ඔයේ පාලමක්...

ලෝක දියේ ගිලීම වැළැක්වීමේ දිනය අද

ශ්‍රී ලංකාවේ ඇළ, දොළ, ගංඟා සහ වැව් අමුණු මෙන්ම ළිං ආදියත්, රට වටා ඇති මහ මුහුදත් මෙරට බොහෝ දෙනකුගේ මරණ මංචකය තීරණය කරන ස්ථානයක්...

බස් රථයක් පෙරළී සිදුවූ බිහිසුණු අනතුර

කෙන්යාවේ මධ්‍යම ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගා නිම්නයකට පෙරළීම හේතුවෙන් පුද්ගලයන් 24දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. බස් රථය අඩි 131ක ප්‍රපාතයකට...

බෝට්ටුවක් පෙරළීමෙන් 17ක් මරුට

බහමාස් වෙරළට ඔබ්බෙන් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 17දෙනකු මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. අගමැති ෆිලිප් ඩේවිස් පැවසුවේ බෝට්ටුවේ සිටි අය හයිටි සිට එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ...

පෙට්‍රල් සොරකම ඝාතනයකින් කෙළවර වෙයි

බොරැල්ලේ දී දෙපිරිසක් ඇතු ඊයේ (24) රාත්‍රී ඇති වූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ලේ පදිංචි 40 හැවිරිදි පුද්ගයකු බව පොලිසිය...

ඉන්දියාවේ ජනාධිපතිවරිය දිවුරුම් දෙයි

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝත්‍රික දේශපාලනඥ දෞපදී මුර්මු අද(25) දිවුරුම් දුන්නාය. 64 හැවිරිදි මුර්මු ඔඩිෂා ප්‍රාන්තයේ පදිංචිකාරියකි. දේශපාලනයට පැමිණීමට පෙර ඇය ගුරුවරියක්...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!