Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12509 POSTS
11 COMMENTS
පුවත්
කරාපිටිය 58 වාට්ටුවේ ආසාදිතයෙක් ඉඳලා. කාර්ය මණ්ඩල නොසන්සුන්
Editor Rata
-
October 24, 2020
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවකුගේ පියා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමත් සමඟ අදාල අංශයේ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකර වාට්ටුව විෂබීජහරණය කළ යුතු වුව...
පුවත්
පෑලියගොඩ ගිය තරුණයා පීසීආර් පරීක්ෂණ අතරතුර මියයයි.
Editor Rata
-
October 24, 2020
පීසීආර් පරීක්ෂණයක් සඳහා කල්පිටිය දිසා රෝහලට අද (24) පැමිණ සිටි ලොරි රථ සහායකයකු හදිසියේ ම ඇදවැටී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
පුවත්
පාරිල්මේන්තුවේ පොලිස් SIට කොරෝනා
Editor Rata
-
October 24, 2020
පාර්ලිමේන්තුවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙම පොලිස් උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු බුද්ධි අංශයට අනුයුක්තව සේවය...
පුවත්
තවත් ප්‍රදේශවලට ඇඳිරිනීතිය
Editor Rata
-
October 24, 2020
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් විදිය, ආදුරුප්පු විදිය සහ වෙරෙළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය...
කියවිය යුතුම
කරාපිටිය රෝහල කොරෝනාවලට අත වනනවා ද ?
Editor Rata
-
October 24, 2020
හැම කෙනෙක් ම කතා කරන එකම ටෙලිෆෝනය, පැමිණෙන සැක සහිත සියලු දෙනා අසුන් ගන්නා පුටු දෙක, රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් ගැවසෙන තැන දී ම ආහාර...
පුවත්
කරාපිටියේ දොස්තරලාගේ ගෝරිය – වීඩියෝ දර්ශන
Editor Rata
-
October 24, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී ඊයේ (23) වෛද්‍යවරු අතර ගැටුමක් වූ ගැටුම rata.lk වාර්තා කරන ලදී. එම ගැටුවේ වීඩියෝ දර්ශන කිහිපයක් ලැබුණු අතර ඔබ වෙනුවෙන්...
පුවත්
“දිස්ත්‍රික් පහක් අවදානම්. කඩිනමින් සංචරණ සීමා යොදන්න” – GMOA
Editor Rata
-
October 24, 2020
කොරෝනා වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක පැතිරී ඇති බැවින් වහාම එම දිස්ත්‍රික්ක මායිම් හරහා සංචරණය කිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ...
පුවත්
කල්මුණේ සිට පෑලියගොඩට ආ 09 දෙනකුට කොරෝනා
Editor Rata
-
October 24, 2020
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානය හා සම්බන්ධ පුද්ගලයන් බව ද සෞඛ්‍ය අංශ...
පුවත්
ගොතටුවට, මුල්ලේරියාවට ඇඳිරිනීතිය
Editor Rata
-
October 24, 2020
කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගොතටුව හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
ආගමික හා සංස්කෘතික
දළදා පුදට ජාතික හැඳුනුම්පත අනිවාර්යයි.
Editor Rata
-
October 24, 2020
මහනුවර දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන් සියලු දෙනා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම...
1
...
1,231
1,232
1,233
...
1,251
Page 1,232 of 1,251
Latest news
දරුවන් රවටා, රට සවාරි යන පාසල් ගුරුවරු
July 10, 2025
නව මන්ත්‍රී කතානායක ඉදිරියේ දිවුරුම් දෙයි
July 9, 2025
මැරුණු මිනිසුන්ටත් වද දෙන දොස්තරලා, ජාතික ධනය කාබාසිනියා කරති (වීඩියෝ සහිතයි)
July 7, 2025
Clean Sri Lanka, ගාල්ල කැත කරලා
July 6, 2025
පැය 04ක දී, දකුණේ 457ක් පොලිස් කූඩුවට
July 6, 2025
- Advertisement -