0.4 C
New York

රිච්මන්ඩ් සිසුවාටත් ඔහුගේ පියාටත් කොරෝනා

Published:

රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ සිසුවකුට හා ඔහුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව අද (24) තහවරු වී තිබේ. මෙම සිසුවා පසුගිය බදාදා අධ්‍යාපන කටයුතු සඳහා විද්‍යාලයට පැමිණ ඇත.

ඔහුගේ මව කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියකි. එහි ශල්‍යාගාරයක සේවය කරන මෙම හෙදිය කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් ඇගේ සැමියා සහ දරුවන් තිදෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම දියණියන් දෙදෙනාගේ පීසීආර් පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නැතැයි සෞඛය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img