spot_img
spot_imgspot_img

රාජ්‍ය පරිපාලනයට කොරෝනා. අමාත්‍යාංශයේ කොටසක් වසා දමයි

පුවත්

විදෙස්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිරිසිදු කිරීමේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් අද (31) එම අමාත්‍යාංශයේ ආයතන අංශය පිහිටි තුන් වැනි මහළ වසා දමා ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේය.

එම අංශයේ සේවක සේවිකාවන් සියලු දෙනාත් ආශ්‍රිතයන් වූ අනෙක් පිරිසත් හඳුනාගෙන පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!