spot_img
spot_imgspot_img

බස්නාහිර හුදකලා කරන ලෙස PHI සංගමය ඉල්ලයි

පුවත්

විදෙස්

බස්නාහිර පළාත හුදකලා කරන ලෙසත් අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

ඔවුන් පවසන්නේ මේ වනවිට කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක් පවතින බැවින් මෙම පියවර නොගතහොත් ජනවාරි මුල් සති කිහිපයේ දී කොරෝනා වසංගතයේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!