spot_img
spot_imgspot_img

කොරෝනා කළ හදියක්

පුවත්

විදෙස්

“කොරෝනා” වෛරසයේ මුළු බර ග්‍රෑම් 1 කි ..!(ආසාදිතයෙකුගේ මුලු වෛරස බර විය යුතුය.)

මිලියන 420 ක ජනතාවක් සිර කර ඇත.

එය ඕසෝන් ස්ථරය අලුත්වැඩියා කළේය.

තෙල් ටොන් බිලියනයක් ගබඩාවල තබා ගත්තේය.

ඩොලර් ට්‍රිලියන 20 ක් සම්පත් පරිභෝජනය අඩු කර දැමුවේය.

ට්‍රිලියන 45 ක යුද වියදම් අඩු කෙරිණි.

එමගින් මිලියන 100 ක ජනතාවක් රැකියා අහිමිවිය.

එය සමාගම් දහස් ගණනක් බංකොලොත් කළා.

වායු දූෂණය 75% කින් අඩුකර ඇත.

සියලු රටවල දොරවල් වසා ඇත.

ලෝකයේ සමථ න්‍යාය පත්‍රය වෙනස් කළේය.

එය සියලුම කොටස් වෙලඳපොලවල් විනාශ කර දමන ලදී.

සියලු වර්ගවල ගමනාගමනය අවම කෙරිණි.

මානව සම්බන්ධතා අවසන් විය.

ජලය සහ සබන් භාවිතය උපරිම කර දැමිණි.

වෛරසය විසින් මුළු පෘථිවියම රතු පාටින් පින්තාරු කරන ලදී.

බිලියන දෙකක සිසුන්ට නිවාඩු ලැබිණි.

සියලු තාක්ෂණයන් පරාජය විය.

මිලියන ගණනක් මිනිසුන්ගේ කටට කටත් නාසයත් වසා දැමීමට සමත්විය.

එය සියලු මිනිසුන් සමාන කළේය.

එය ලෝකය සසළ කළේය.

බිලියන 07 ක ජනතාවක් යටපත් විය.

ග්‍රෑම් එකක බලය කෙසේද ?

(තරංග ලක්නාත්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!