spot_img

හෝටල් කාමරයක තරුණයකුගේ මළ සිරුරක්

පුවත්

විදෙස්

මාවනැල්ලේ හෝටල් කාමරයකට නැවතී සිටි 37 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (02) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පූඬළුඔය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කළ අයෙකි.

අද අලුයම ඔහු නැවතී සිටි කාමරයෙන් ජලය පිටතට ගලාඑන ආකාරය දුට‍ෙු හෝටල් කළමනාකරු ඒ පිළිබඳ සොයා බැලීමේ දී මල සිරුර දැක ඇති බව පොලිසිය පවසයි.

ඔහු සිටි කාමරයේ  තිබී පානය කර ඉතිරි වූ මත්පැන් බෝතලයක්, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහ කරාපු ජෝඩුවක් ද ඖෂධ වර්ග කිහිපයක් ද පරීක්ෂණවල දී හමු වී ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles